ලෝක ධීවර දින සැමරැම අද කල්පිටියේදි

0
155

16 වන ලෝක ධීවර දින සැමරුම – අද කල්පිටිය කන්දකුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේදී පැවැත්විම නියමිතය.
ඉඩම් අයිිති්ය අහිමි වන දූපත් වාසී ජනතාවගේ හා දකුණේ ධීවර ජනයා ප්‍රශ්ණය, ඉඩම් අයිතිය අහිමි වන කුරුණෑගල ජනතාවගේ ප්‍රශ්ණය උතුරේ ධීවර හා ඉඩමි අහිමිවිම. කල්පිටිය දූපත් ජනතාවගේ ගැටළුවවද අවධාරණයට ලක් කෙරෙන බව ජාතික ධිවර සහයෝගිතාවයේ නියෝජිතයෙක් අප හා පවසා සිටියේය.
fisheres protest 2එමෙන්ම අන්දමන් දූපත් හි සිරගත කල ධීවරයින් වෙනුවෙන් මාරාන්තීක උපවාසයක නිරත වීමේ පලමු වාර්ෂීක සිහිපත් කිරීම හා උපහාර පිදිමද මෙදිනට යෙදි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here