spot_img
spot_img
spot_img
Thursday, December 26, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Daily Archives: Nov 12, 2016

தமிழர்கள் எல்லோரும் புலிகளே! இனவாதத்தை கக்கிய விகாராதிபதி?

சட்டவிரோத காணி அபகரிப்பைத் தடுக்கச்சென்ற பட்டிப்பளை பிரதேச செயலக குழுவினரை மிக்க கடுமையான இனவாத வார்த்தைகளால் திட்டியுள்ள மட்டக்களப்பு மங்களராமய விகாராதிபதி அம்பிட்டிய சுமன ரத்தின தேரர் தமிழர்கள் அனைவரையும் புலி என...

නෙල්සන් ගේ කතාවේ සතුටු ඉම

<iframe width="504" height="378" src="https://www.youtube.com/embed/_k6RfGrDph0" frameborder="0" allowfullscreen></iframe>

සිවුරු මැරයන් සහ වගකීම් පාවා දෙන පොලීසිය

රාජ්‍යය ආගමෙන් දික්කසාද කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු වන්නේ බහුසංස්කෘතික රාජ්‍ය සන්දර්භයන් තුළ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේදී අතිශය දේශපාලනීකරණය වූ ඊනියා ආගමික විකට රූප...

වාහන 4ක් තේල්වත්ත හංදියේදි එකට ගැටේ?

කොළඹ  දෙසට යමින් සිටි වාහන 4ක් එකට ගැටුන මොහ‍ොතක් මිපුර පාඨකයෙකුගේ ජංගමදුරකථන කාචයේ මෙසේ සටහන්ව තිබුණි.පළමුව බස්රථය නිල්පාට කුඩා වෑන් රථයේ ගැටී අැති අතර...

මීගමුවම හඬවා අවසන් ගමන් ගිය පොලිස් නිළධාරින්ට මරු කැදවු බේබදු රියදුරා නොවැ 25 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට !

මීගමුව රථවාහන පොලිසියේ තරුණ නිලධාරින් දෙදෙනෙකු මරණයට පත්කළ බේබදුරු  රියැදුරු හර්ෂ ඉන්ද්‍රජිත් වඩුගේ  නොවැම්බර් මස 25  දින දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස...

මීගමු කලාපයේ සිසුවියන් දෙදෙනෙකුට GIT ප්‍රවේශය අහිමි වෙයි ද?

උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙනී සිටීමට ඇති සාමාන්‍ය තොරතුරු තාක්ෂණය   ( General Information Technology Examination )  විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය වන ප්‍රවේශ්‍ර පත්‍ර පසුගිය...

”තෝ පරදෙමළා ,තොපි කොටි,තෝව කැතිගහනවා,හැමනියන් ”,මඩකලපුවේ හිමිනමක් රජයේ නිළධාරියෙකුට තර්ජනය කරයි ? (විඩියෝ සහිතයි )

මඩකලපුව ප්‍රදේශයේ දමිල රාජ්‍ය නිළධාරින් පිරිසට පරුෂ වචනයෙන් බැන වදිමින් ප්‍රසිද්ධියේ මරණ තර්ජන කිරිමේ සිදුවිමක් ඊයේ දිනයේ වාර්තා වි තිබුණි. ප්‍රධාන මාර්ගයකදි පොලිසිය බලා සිටියදි...

නැ.ටිමොරයේ සාන්ත කෲස් සුසාන භුමියේ සමුල ඝාතනයේ 25 වන වසර සැමරේ ?

ඉන්දුනිසියාව බලහත්කාරයෙන් නැ.ටිමොරය යටත් කරගෙන සිටි සමයේ වසර 1991 දි එහි සාන්ත කෲස් නම් වු සුසාන භුමියට රැස්ව සිටි ජනයාට මෘග ලෙසින් වෙඩිතබා 276...

Latest news

- Advertisement -spot_img