Sunday, October 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

CATEGORY

News

82 වන ලෙයිටන් කුසලාන බොක්සින්  තරගාවලියේ අවසන් මහා තරඟ  මීගමුවේදී ඇරඹෙයි

      මෙරට ප්‍රථම වතාවට වෙරළ තීරයක එළිමහනේ පවත්වන 82 වන   ලෙයිටන් කුසලාන (LAYTON CUP) බොක්සින් තරඟාවලියේ අර්ධ අවසන් සහ අවසාන මහා තරඟය...

බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්ගේ නම් හෙළිකරන්න – සුමන්තිරන් ඉල්ලයි

    පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ...

හිටපු නගරාධිපතිගේ බඩියන්ට එරෙහිව කෝ නීතිය කොමසාරිස්තුමෙනි ?

මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසාගේ සුවච කිකරු බඩියෙකු වු සෞඛ්‍ය අංශයේ සේවය කරන කුප්‍රකට කම්කරුවෙක් වු තුෂාන්ට එරෙහිව පසුගිය ජනපතිවරණය සමයේ නගර සභා සේවකයන්...

පළාත් සභාවෙන් මිගමු නගර සභාවට ලැබුන රු කෝටියක මුද්දර සල්ලි පිල්ලි ගැහැව්වේ කව්ද ?

මීගමුව මහනගර සභාවට මැතිවරණයට පෙර බස්නාහිර පළාත් සභාවෙන් මුද්දර ගාස්තු ලෙසින් ලැබුන රු කෝටියකට ආසන්න මුදලට සිදුවුයේ කුමක්දැයි නගර නගර සභාව තුල බරපතල කසුකුසුවක්...

මීගමුව නාගරික කොමසාරිස්ට බරපතල චෝදනාවක්!

මිගමුවේ මළල ක්‍රිඩා සඳහා භාවිතා කිරිමට ඇති එකම ක්‍රිඩා පිට්ටනිය වු කඩොල් කැලේ ක්‍රිඩා පිටිය කිසිදු වගකිමකින් තොරව විනාශ මුඛයට ඇද දැමිමට නාගරික කොමසාරිස්වරයා...

කොමිස් වලට කෑදර කමින් කඩා දාපු ඩඩ්ලි මාර්කට් එක තාමත් හදල ඉවර නෑ ?

කොමිස් කුට්ටි වලට ලංකාවේ කප් ගැසු මන්ත්‍රිලා ඉන්නේ මිගමුවේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ඔවුන් බිල්ඩින් ඉක්මන්ම කඩන්නේ හදන්නම නොවන බව මීගමුවේ දි දැන් යළි...

ජනපතිවරණයට කලින් මිගමු මහනගර සභාවේ සිදුවු වංචා රැසක තොරතුරු එළියට !

ජනපතිවරණයට පෙර මිගමුව මහනගර සභාවේ දේශපාලන කල්ලිය විසින් වංචා කිපයක්ම සිදුකර ඇති බවට රාවයක් මේ දිනවල මිගමුව මහනගර සභාවේ සේවකයන් අතර පවති. කාමච්ෙචාඩේ ප්‍රදේශයේ ඉදිකෙරෙමින්...

කාමච්චෝඩේ ඩඩ්ලි මාර්කට් එක කඩා දමා වසර 4කි ?

මෙරට අසාර්ථකම ව්‍යාපෘති ඇති නගරය ලෙසට අද මීගමුව නගරය පත්ව ඇත. පසුගිය කාලය පුරාවට මීගමුව නගරයේ සහ නගරය ආශ්‍රිතව ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති අසාර්ථක...

බීඩි කොළ සමඟ ඩිංගියක් අත්අඩංගුවට

පසුගිය 25 වනදා බසියවත්ත කලපු ප්‍රදේශයේදීශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ නාවිකයින්ට ලද තොරතුරකට මීගමුව අනුකණ්ඩයේ නාවිකයින් සමග එක්ව සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් ලුහුබැඳ...

යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව විජිත හේරත් කියයි

මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ බලාපොරොත්තුව බවත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට...
Exit mobile version