තායිලන්ත අගමැතිවරියට අපහාස වන අයුරින් කාටුනයක් ෆේස් බුක් එක හරහා ප්‍රචාරය කර ඇතැයි යන චෝදනාව මත එරට කාටුුන් ශිල්පියෙකුට එරෙහිව අපහස නඩුවක් ගොනු කර ඇතැයි වාර්ථා වේ.
ග්ලෝබල් වොයිස් වෙබ් අඩිවිෙය් වාර්තා කර ඇති අන්දමට එකි කාටුනයේ මුලික අදහස වි ඇත්තේ එරට ගණිකාවන් නරක අය නොවන බවත් ඔවුන් කරන්නේ ඔවුන්ගේ ඇග විකිණිම බවත්ය. එහෙත් මේ කාන්තාව බෙහෙවින්ම නරක කෙනෙක් වන්නේ ඇය රට විකුණන නිසාය යැයි එහි සදහන්ව තිබුණි.
මේ නිසා කිපි ඇති තායිලන්තයේ අගමැතිවරියයි.

ක්‍රියාත්මක පරිඝණක අපරාධ පණත යටතේ මේ නඩුව ගොනු කර තිෙබ්.
[…] %B7%92 http://www.meepura.com/editors-choice/%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8A… […]