මීගමු පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක්..

1
176

ngb murder 7NGB murder 5NGB murder 8NGB murder 6මැරකල්ලියක පහර කෑමකට ලක්ව මිය ගිය දෙදරු පියකුෙග් මරණය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිතිය හමුවට ගෙනඒමට මීගමුව පොලිසිය අපොහොසත් විම හේතුවෙන් පොලිස් පරික්ෂණ අපක්ෂපාති නැතැයි කියමින් අද මීගමුව නගර පුරා උද්ඝෝෂණයක් ක්‍රියාත්මක විය.
මුන්නක්කරයේ සහ තලාදුව ප්‍රදේශයේ සාමන්‍ය ජනතාව මේ උද්ෙඝා්ෂනයට සහභාගිවි සිටියහ.මන්නකරයෙන් ආරම්භ වු මෙම උද්ඝෝෂණික පෙළපාලිය තෙල්වත්ත හංදියේ පිහිටි පොලිස් අධිකාරි කාර්යාලය දක්වා යමින් සිටියදි එහි පැමිණි පොලිසියේ උසස් නිළධාරියෙකු උද්ඝෝෂකයන් අතර මග නවතා පොරොන්දු වි තිබුනේ ඉක්මනින්ම මිනිමරුවන් අත්අඩංගුවට ගන්නා බවය.එහෙත් පෙළපාලිය කරුවන් සිය ගමන් නොනවත්වාම තෙල්වත්ත හංදියට ගොස් එහිදි සිය විරෝධය දක්වා සාමකාමිව විසිර ගොස් තිබුණි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here