මුන්නක්කරයේ සහ තලාදුව ප්‍රදේශයේ සාමන්‍ය ජනතාව මේ උද්ෙඝා්ෂනයට සහභාගිවි සිටියහ.මන්නකරයෙන් ආරම්භ වු මෙම උද්ඝෝෂණික පෙළපාලිය තෙල්වත්ත හංදියේ පිහිටි පොලිස් අධිකාරි කාර්යාලය දක්වා යමින් සිටියදි එහි පැමිණි පොලිසියේ උසස් නිළධාරියෙකු උද්ඝෝෂකයන් අතර මග නවතා පොරොන්දු වි තිබුනේ ඉක්මනින්ම මිනිමරුවන් අත්අඩංගුවට ගන්නා බවය.එහෙත් පෙළපාලිය කරුවන් සිය ගමන් නොනවත්වාම තෙල්වත්ත හංදියට ගොස් එහිදි සිය විරෝධය දක්වා සාමකාමිව විසිර ගොස් තිබුණි.
[…] සැබැඳි පුවත් […]
Comments are closed.