කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ විනාශයට වගකියන්නේ කව්ද…?????

0
107

කඩොල්  කැලේ ක්‍රිඩාංගනය  බදු දි තිබුනේ ජුපිටරස් ක්‍රිඩා සමාජය විසිනි.එහෙත් එක වැස්සට මුළු මහත් ක්‍රිඩා පිට්ටිනියම යටවේ.

මෙ පිළිබදව අප මීගමුව නාගරික කොමසාරිස් ගෙන් විමසා බැලිමට එකුමිය  ඇමතු අවස්ථාවේ ඇය පවසා සිටියේ ක්‍රිඩා පිට්ටනිය පවරා ගැනිමට කටයුතු කරගෙන යමින් සිටින බවය.

එහෙත් මේ පිළිබදව මීට මාස 3 කට පමණ ඉහතදි මේ ගැන විමසා සිටි අවස්ථාවේද පවසා සිටියේ පිට්ටනිය ඉක්මනින් පවරා ගන්නාkK ground pics බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here