තිස්සබාලසුරිය පියතුමන් අපෙන් සමුගනි.

0
266

Fr tisseමේ රටේ සාමය වෙනුවනේ සිය ජිවිත කාලයේ විශාල කැපකිරිම් රාශියක් කළ ආර්ථක විද්‍යාව පිළිබදව විශාරදයෙක් වු ගරු තිස්ස බාලසුරිය පියතුමා අප සැමගෙන් සමුගෙන ඇත.

මිය යන විට 88 වන වියේ පසුවු එතුමන් ගේ දේහය අද සවස මට්ටක්කුලියේ මැසන්ඩ් හවුස් වෙත ගෙන යාමට නියමිත අතර මහජන ගෞරව සදහා යළිත් සමාජ හා සාමයික කේන්ද්‍රයට ජනවාරි  18 වනදා ගෙන එනු ලබයි.

එතුමන්ගේ අවසන් කටයුතු ජනවාරි 19 වන සෙනසුරාදා සවස බොරැල්ල කනත්තේදි සිදුකිරිමට නියමිතය.tissa 0052

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here