නගරයේ අනවසර ගොඩනැගිල්ල රු.මිලියනකට විකුණලා..??

0
144

kadeමීගමුව නගර මධ්‍යයේ ඉදිවෙමින් ඇති ගොඩනැඟිල්ලක් ගැන අප මීට ඉහතදි හෙළිදරව් කළෙමු. ඒ ගැන විමසිමට කිසිදු නිළධාරියෙක් එහි ගිය බවක්ද මේ වෙනතෙක් වාර්ථා නොවේ.
රු මිලියනයක් ගෙවා මේ කඩ කෑල්ල ගෙන ඇත්තේ නගරයේ කඩල අලෙවි කරන්ෙනකු විසිනි.
මේ ගණුදෙනුව සදහා කාමච්චෝඩේ ප්‍රදේශයේ මන්ත්‍රිවරයෙක්ද සමබන්ධ බවට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here