නිදහසේ වේදිකාවේ උද්ඝෝෂණයට උසාවියෙන් වාරණ නියෝගයක්

0
147

නිදහසේ වේදිකාව විසින් හලාවතදි ඝාතනයට ලක්වු ඇන්ටනි ප්‍රනාන්දු සමරමින් සංවිධානය කර තිබුණු සාමකාමි උද්ඝෝෂණය පැවැත්විමට ඉඩ නොදි  උසාවියෙන් වාරණ නියෝගයක් ගෙන තිබුණි. මේ අනුව උද්ඝෝෂකයන් මේ වාරණය මගහැර යමින් හලාවත නගර සිමාවෙන් පිටතට ගොස් සිය විරෝධතාවය  කොළඹ හලාවත මාර්ගය අසලදි සංවිධානය කර තිබුණි.chilw ptest 2chilaw prtest 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here