මිලියන් 7 ක් ආරක්ෂකයන් යැයි හොරුන්ට ගෙවලා..?

0
113

diano park 1මීගමුවේ රාජපක්ෂ උද්‍යානය  වසා දමා තිබූ  පසුගිය වර්ෂ කිහිපය සඳහා  ආරක්ෂක වියදම්  ලෙස මීගමුව මහ නගර සභාව රුපියල් මිළියන 07ක් පමණ මුදලක් වැයකර ඇති බවයි.
උපකරණ හා භාණ්ඩ ආරක්ෂා කිරීමට මිලියන 07ක් පමණ මුදලක් වැයකොට යොදන ලද ආරක්ෂක සේවාවෙන් ඇතිවූ ප්‍රතිපළය කුමක් ද?මෙවන් ආරක්ෂක සේවාවවක් ලබාගැනිමට අනුමැතිය  දුන්නේ කව්ද?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here