මීගමුව පොලිස් කාන්තාවෝ කාන්තා දිනය සමරති

0
816

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා දිනය වෙනුවෙන් උත්සවයක් මාර්තු 09 වනදා මීගමුව පොලිස් කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් බීච් පාර්ක් එකේදී  පැවැත්විය. මෙම උත්සවයට මීගමුව පොලීසියේ කාන්තා අංශයත් ඒත්තුකාල පොලීසියේ කාන්තා අංශයත්  නිමල් ලන්සා පදනමේ 02 වන කාන්තා අංශයත්,  කඩාපාඩුව ග්‍රාමසේවා වසමේ සිවිල් ආරක්ෂක අංශයේ කාන්තාවන් ද සහභාගී වූහ.  එල්ලේ තරගයක් සහ තවත් ක්‍රීඩා තරග මෙම උත්සවයේදී පැවැත්වුණ අතර තෑගි ප්‍රධානෝත්සවය ඒත්තුකාල සංචාරක පොලීසියේ ස්ථානාධීපති අතුල කුමාර ගමගේ මහතා සහ මීගමුව පොලීසියේ ළමා හා පරිවාස අංශයේ විතාරණ මහත්මිය අතින් සිදුවිය.  මෙම උත්සවය ඒතතුකාල සංචාරක පොලීසියේ පොලිස් නිලධාරිනී ජීනා අසීම් මහත්මිය විසින්   සංවිධානය කර තිබිණි.Athula Kumara gamaghe
DSC01641
DSC01676
DSC01669
Photo  – එම්. ඉෂෙඩ්.   සාජහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here