යුධ හමුදා රථයකින් ගජමුතු ඇද්ද සෙබළු මීගමුවේ දි කොටුවෙයි

0
199

යුධ හමුදා කර්නල්වරයෙක් විසින් පාවිච්චි කරන සුපිරි ගනයේ මෝටර් රථයකින් ගජමුතු විකිණිමට මීගමුවට පැමිණි සෙබළු දෙදෙනෙක් මීගමුව පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් කෝටියකටත් වඩා වටිනාකමකින් යුතු ගජමුතු 30 ක් මීගමුවේ පුද්ගලයෙක් හට විකිණිම සදහා මීගමුව කුරණ දුම්රිය ස්ථානය අසල පාරකින් ගමන් කරමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුවේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මේ විශේෂ මෙහෙයුම සිදු කර තිබුනේ බුද්ධි අංශවලට ලැබි තිබුණ ඔත්තුවක් පදනම් කොට ගෙනය.

ජායාරූප – එම්.ඉසෙඩ්.සාජහාන්

gajamuthu 1gajamuthu 2gajamuthu 3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here