කතන්තේ මහෝගනි ගස්වල ටෙන්ඩරය ගන්නේ කව්ද ?

0
486

cemetry 11මීගමුව මහ කනත්තේ මහෝගනි ගස් 4 ක් දිරාපත්ව ඇතැයි කියමින් ඒ ගස් කපා දැමිමට ටෙන්ඩර් කරන ලෙස ඉල්ලමින් කර තිබුණ නිර්දේශයට අත්සන් කිරිමට කොමසාරිස්තුමිය සිය අකැමැත්ත පළ කර තිබුනේ ඒ ගස් කැපිමේ අවශ්‍යතාවක් තමන්   නොදකින බව කියමිනි.
එහෙත් දැන් මේ ගස් කැපිම සදහා ටෙන්ඩර් කැදවිමට අවශ්‍ය කටයුතු සුදානම්ව ඇතැයි  වාර්ථා වේ.
මීගමුව තුල මේ ගස් කැපිල්ලේ මෙහෙයුම කාගේ උවමනාවට සිදුවන්නක්ද..??

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here