පාස්කුවට මීගමුවේ දන්සල්….

0
772

dasal 1dasal 2dasal 3dasal 4dasal 6dasal 7dansal 8කිතුණු බැතුමතුන් හට විශේෂිතම දිනයක් වු මහ සිකුරාදා දිනයේ මීගමුව නගරයේ සිට දූව පල්ලියට පාරේ ස්ථාන කිපයම සිසිල් බිම දන්සල් සංවිධානය කර තිබුණි.මෙහි තවත් විශේෂත්වයක් වුයේ නගරයේ ත්‍රිරෝද රථ සංගම් දෙකක් විසින් මීගමුව අවට ඕනෑම දේවස්ථානයකට බැතිමතුන් රැගෙන යාම සදහා නොමිලේ කටයුතු සලසා දි තිබිමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here