බිච් වොලිබෝල් කෝඩ් එක ඉස්සුවේ නගර සභාවෙන්ද?

0
118

මීගමුව ඒත්තුකාල කුඩාපාඩුවේ කැටමරයන් බිච් හෝටලය පිටුපස ධීවර තරුණයන් වොලි බෝල් ක්‍රිඩා කිරිම සදහා තනා තිබුණු  දැල සහ කණු කිසියම් පිරිසක් විසින් හොරෙන් ගෙන ගොස් තිබුණි.මේ හෝටලය පිටපසු මුහුදු වැල්ලේ මෙතෙක් වොලිෙබා්ල් ක්‍රිඩාවේ යෙදුන මේ තරුණයන් හට දැන් එය හෝටලය විසින් සහ ුඅනෙකුත් බලධාරින් විසින් තහනම් කර තිබුණි.
මේ පසුබිම යටතේ මේ ක්‍රිඩා උපකරණද රැගෙන ගොස් ඇත්තේ මීගමුව මහනගර සභාවේ කිසියම් පිරිසක් විසින් යැයි වාර්ථා වේ.4 copy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here