මීගමුවේ බෝට්ටු රේස් ??

0
303

boat NGB 2boat NGB 5කතෝලික පල්ලියේ මුලිකත්වයෙන් විවිධ ව්‍යාපාරික ආයතනයන්ගේ අනුග්‍රහයෙන් මීගමුව කුඩාපාඩුව වැල්ලේ දි ඇරඹුන බෝට්ටු තරඟාවලිය ඊයේ සවස් වරුවේදි තාවකාලික නවතා දමන්නට සිදුවුෙය් සුළෙෙඟ තත්වය දරුණු විමත් සමගින්ය.
යළිත් අද දිනයේ පෙරවරුවේ තරඟ අාරම්භය සිදුකෙරුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here