සිසු හද සුවපත් කරන පිට්නි බවුස්ලාගේ බිත්ති සිතුවම්…..

0
305

kuda sch 1මීගමුව කුඩාපාඩුව පාසැලට  අමුත්තන් පිරිසක් පැමිණ සිටියහ. වෙනදාට පන්ති කාමරවල ට සහ ඩෙස් බංකුවලට තින්දු ගෑම පාසැලේ දෙමව්පියන්ගේ අංගයක් වුවද අද මේ පාසැලේදි එය සිදු කෙරුෙණ් මේ විදේශිකයන්ගේ දෑත් වලිනි.
පිට්නි බවුස් නම් රැකියා නියුක්තිකයන්ගේ සංගමය විසින් බවුන්ස්  සංචාරයකයන්ගේ සම්බන්ධිකරණ දායකත්වයෙන් මේ සමාජ සත්කාරය සිදුකර තිබුනි.රටවල් ගණනකින් සමන්විත 70 දෙනෙකුගෙන් පමණ යුත් විදේශිය කණ්ඩායමක් අද දිනයේ මේ කටයුත්තේ නියැලි සිටියහ.kuda sms 2Kuda sms 1kuda sms 5kuda sms 6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here