අක්කර පනහ සණස බැංකු සාමාජිකයන්ගේ අවුරුදු

0
186

අක්කර පනහා උලුඅම්බලම  වත්ත සණස බැංකුවේ සාමාජික‍යින් විසින් පසුගිය 07 වනදා අවුරුදු උත්සවයක් හා  සුහද හමුවක්  කිඹුලාපිටිය  පාරේ රසංග උත්සව ශාලවේදී පැවැත්විණි.  එම අවස්තාව සදහා එම සමිතියේ සාමාජිකයන් සහභාගී වී සිටියහ.

ඡායා – බර්ටි වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here