මෙම සිදුවිම ඒක්තරා කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ජාලා යොදාගෙන මෙය බස්නාහිර පළාත සභ මන්ත්‍රි රොයිස් විජිත මහතාගේ තවත් හොරකමක් යැයි කියමින් සිදුකරනු ලබන මඩ ව්‍යාපාරයක ගැන අප ඔහු ගෙන් අදහස් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ අදාල සිදුවිමේදි පැමිණිලි කාර පාර්ශය වන්නේ ඔවුන් බවයි.
පැමිණිලි කාර පාර්ශවය විසින් කර ඇති පැමිණිල්ලක් පාදක කොට ගෙන අධිකරණමය ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක වෙමින් පවතින යාථාර්ථයක් තුලමේ මඩ ව්‍යාපාරයක කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක් පෙරටු කොට ගෙන යන එකක් බව හොදටම පැහැදිලි බව මිපුර අමතා එජාප ජේෂ්ඨ සමාජිකයෙකු කියා සිටියේය.