අකුනු සහිත වැස්සෙන් ,කතා කරන මං ඇහිරෙයි….

0
108

ටෙලිපොන් 2

( 4.25 pm ) මේ දිනවල පවතින අකුනු කුනාටු සහිත වැස්සෙන් පසු සමහර ප්‍රදේශවල දුරකතන අක්‍රිය වී ඇත. දුරකතන රැහැන් කැඩී යාම නිසා නිතර ඒවා යථා තත්වයට පත්කිරීමට සිදුවේ.
එබැවින් ඒ සම්බන්ධ කාර්මික මහතුන්ට ඉස්පාසුවක් නැතිව තම සේවයේ නියැලීමට සිදුවී ඇත.
එසේම සමහර විට දුරකතන පද්ධතිය යථා තත්වයට සැකසුවද සමහර නිවෙස් වල දුරකතන ක්‍රියා විරහිත තත්වයේම පවතී.
එබැවින් , එවැන්නක් පිළිබඳව අදාල නිලධාරීන් දැනුවත් කළ යුතුව ඇත.
මෙයටද නිසි විසදුමක් ඇවැසි යැයි මේ අකරතැබ්බයන්ට පත්වු නිවැසියෝ කියා සිටිති