අගමැතිට එරෙහිව FB එකේ මඩප්‍රචාරයක් දියත් කළ අයෙක් මාට්ටු ?

0
92

පසුගිය මාර්තු 15 වෙනිදා කොළඹදි පැවැති එජාප රැළියට පැමිණි පාක්ෂිකයෙකු විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තිත්ත කුණුහරුප කියමින් බැන වැදි බව කියන FB පළව තිබුණි.
ඒ ජායාරූපයේ සිටින පුද්ගලයා මීගමුවේ ප්‍රබල එජාප ක්‍රියාකාරිකයෙකු මෙන්ම උග්‍ර රනිල් වාදියෙකි.
FB බොරු නිර්මාණය කරනු ලබන අයට නිසි පිළිතුරක් ඔහු විසින් ලබාදිම ඇත.