අගමැතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජනතා කැමැත්ත යටපත් කරන පියවරක්

0
318
ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ධූරයේ සිටි අගමැතිවරයා අනපේක්ෂිත ලෙස ඉවත් කිරීම දැඩි ලෙස හෙළා දකියි. 


මාධ්‍ය නිවේදනය – ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය 01-11-18
මාධ්‍ය-නිවේදනය---ශ්‍රී-ලංකාවේ-වත්මන්-දේශපාලන-අර්බුදය-01-11-18