අගමැති ජුනි 28 වනදා යළිත් මීගමුවට !

0
65

Ranil 10අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජුනි 28 වනදා මීගමුව බෝලවලානේ 16 වන බෙනඩික් සෞන්දර්ය කලා ආයතනයේ (කතෝලික විශ්ව විද්‍යාලය) සදහා පැමිණිමට නියමිතය.
එ් එහි  ක්‍රියාත්මක වන තෑගි බෙදා දිමේ උත්සවයකට සභභාගි විම සදහාය.
අගමැතිවරයා ජුනි 02 වනදාද මීගමුවේ නිව්ස්ටඩ් බාලිකා විදුහලටද පැමිණ තිබුණි.

Save