අද දින අළුත් කඩේ උසාවිය ඉදිරිපිටදි අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුව විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයට සහභාගි විම සදහා මීගමුව නගර සභා භූමියෙන් බස් රථ 15 ක් සහ වෑන් රථ 6 ක් දැන් පිටත්වු බව වාර්ථාවේ.
මේ අතර නිතිඥ සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් ද අද දිනයේ අධිකරණයේ ස්වාධිනත්වය වෙනුවෙන් උද්ඝෝෂණයක් පැවැත්විමටද නියමිතය.
මීගමුවේ ඉන්න නපුංසකයෝ ටික එකතුකරලා
රුපියල් 1000 ගානේදිල කසිප්පු බෝතල් ටිකකුත් දීල
බස් වල දාල අරියාලු මේ උද්ගොසනයට ආණ්ඩුවට
සපෝර්ට් කරන්න කෑ ගහන්න කියල.මොලය තියෙන
කවුරුත් දන්නවා මේ දොසබියෝගය අසාදාරන එකක්
බව.මොලය නැති මෝඩ මිනිස්සුනේ උබලට මොලය
පෑදේවා.පක්කලි දෙසපලුවන්ට උබලගේ ආත්මය
විකුනන්න එපා.තොපේ දරුවන් දවසක තොපිට
සාපකරය්.