අගවිනිසුරුවරියට විරෝධය පළකරන්න මීගමුවෙන් බස් 15 ක්

1
76

අද දින අළුත් කඩේ උසාවිය ඉදිරිපිටදි අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුව විසින් සංවිධානය  කරනු ලබන උද්ඝෝෂණයට සහභාගි විම සදහා මීගමුව නගර සභා භූමියෙන් බස් රථ 15 ක් සහ වෑන් රථ 6 ක් දැන් පිටත්වු බව වාර්ථාවේ.

මේ අතර නිතිඥ සංවිධාන  සහ සිවිල් සංවිධාන විසින් ද අද දිනයේ අධිකරණයේ ස්වාධිනත්වය වෙනුවෙන් උද්ඝෝෂණයක් පැවැත්විමටද නියමිතය.