අජිත්ලාට අලිය දෙන්නලු ?

0
224

image_0783487ec3එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ අතහැර  එය නව සන්ධානයට නිත්‍යනුකූලව පැවරීමට සූදානම් නම්  දොහොත් මුදුන් දී  අලියා ලකුණ බාරගන්නට  සුදානම්     බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  අජිත් පී පෙරේරා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවකදී  මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

අලියා ලකුණ නව සන්ධානයට නිත්‍යනූකූලව පවරන්නේ නැතිව මැතිවරණයට ඉදිරිපත් වූවහොත් බලය පැවරෙන්නේ සන්ධාන මහලේකම්වරයාට නොව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට බවද  මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මුලාශ්‍රය- ලංකාදිප