අත්අඩංගුවට ගත් රාජිත මීගමුවට ?

0
113

Rajitha-Senarathnaඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරවිමෙන් අනතුරුව අධිකරණ හමුවට ඉදිරිපත් කරනලද හිටපු ඇමති දොස්තර රාජිත සේනාරත්න මීට සුලු මොහොතකට පෙර මීගමුවේ දළුපත පිහිටි එළිමහන් සිරකඳවුර වෙත ගෙනවිත් තිබේ.මෑතකදි .අත්අඩංගුවට ගත් රංජන් රාමනායක පවා රදවා තැබුනේ මීගමුව දළුපත බන්ධනාගාර තුලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here