අතිසුඛෝපභෝගි ජිවිත ගතකරන ලංකාවේ දේශපාලකයන්ට පාප්තුමා පාඩමක් උගන්වයිද?

0
109

pope in Koreanපාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරය සදහා සියළු කටයුතු දැන් සුදානම්ය.මේ ගමනේ උපරිම දේශපාලන වාසි ගැනිමට ලංකාවේ කපටි දේශපාලකයන් රැස් මේ දිනවල පෙරුම්පුරනවා ඇත.
පසුගිය දිනක කොරියාවේ සංචාරයක යෙදුන පාප්තුමන් එහි ධනවත් සැමට කදිම පණිවිඩයක් ගෙන ආවේ එරට මිළෙන් අඩු කුඩා මෝටර් රථයක් සිය ගමන සදහා යොදාගනිමිණි.