සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම් වලට එරෙහිවත්, අතුරුදහන්වුවන් සිහිකිරීමත් පිණිසත් 2000 වර්ෂයේ පෙබරවාරි 04 වන දින ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර ගේ නිර්මාණ දායකත්වයෙන් මෙම අතුරුදහන්වුවන්ගේ සිහිවටනය අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින්
ඔක්තෝබර් 27 වන දින පැවැත්වෙන මෙම උත්සවය සදහා පූජ්‍ය පක්ෂය, , වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන් සහ පසුගිය කාලය තුළ උතුරේ සහ දකුණේ අතුරුදහන්වු පවුල්වල සාමාජිකයින් සහභාගී විමට නියමිත අතර, ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ සාදුජනරාව සංගීත කණ්ඩායමද සහභාගිවිමට නියමිතය.