අතුරුදන් වු මිගමුවේ ධීවරයෝ ගැන තාම තොරතුරුක් නෑ!

0
70

DSC_0224newපසුගිය නොවැ 15වෙනිදා මිගමුවෙන් මුහුදු ගිය ධීවරයන් 4දෙනා සහ බෝට්ටුව පිලිබදව තවමත් කිසිදු තොරතුරක් නැතැයි මිගමුව ධීවර කාර්යාලයේ නිලධාරින් පවසා සිටිති.ලංකාවට සමිපයේම ඇති රටවල් වලින් කරන ලද විමසුම් වලදි දැනගන්නට ලැබි තිබුනේ ධීවරයන් ගැන බෝට්ටුව ගැන කිසිදු හෝඩුවාවක් තවමත් ලැබි නැති බවය.