මින් අනතුරු උතුරින් නැෙගනහිරෙන් සහ දකුණෙන් පැමිණි 600 කට අධික යු අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාාතින් විසින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදි පහන් දල්වාලමින්ද සමරුමක යෙදුණි.
මේ අවස්ථාව සදහා දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එජාප මහලේකම් තිස්ස අත්තනායක දෙමළ ජාතික සංධානයේ එම් .සුමන්තිරන සහ එක්සත් සමාජවාදි පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය යන මහත්වරුන් සහභාගිව සිටියහ.