අතුරුදහන් වුවන්ගේ ස්මාරකය ඉවත්කිරිමේ කතෝලික පල්ලියේ උත්සාහයට විරෝධය පළවේ.

0
59

අතුරුදහන් වුවන්ගේ සැමරිමේ උත්සවය  රද්දොළුව මංසන්ධියේ පිහිටි සිහිවටනය අභියසදි අද දින සිදුකරන ලදි. 21 වන වතාවටත් සිදුකෙරුන මෙම සමරුම පිළිබදව එහි සංවිධායකයන් පවසා සිටියේ මෙම සමාරකය පිහිටි භූමිය කතෝලික පල්ලියට අයත් එකක් යැයි කියා එය එතනින් ඉවත් කරගැනිමට කටයුතු කිරිම  සදහා තමන් නඩු මගට යන බවය.මෙම නිහින ක්‍රියාව හෙළා දකිමින් අද දින  සාමකාමි විරෝධයක්  මෙම ස්ථානයේදි පැවැත්විණ.ඒ සදහා අතුරුදහන් වුවන්ගේ පවුල් වල ඥාතින් මෙන්ම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ට පැමිණ සිටියහ.