අත ලකුණට ඡන්දය දුන්නොත් සමෘද්ධීය කපන බවට බොරු ප්‍රචාරයක්

0
231

අත ලකුණට  ඡන්දය දුන්නොත් සමෘද්ධී කපනවා කියා බොරු ප්‍රචාරයක් මීගමුවේ සමෘද්ධිලාභින් අතර ගෙන යන බව ඊයේ පෝරුතොට දී පැවති මහජන රැස්වීමේදී ශ්‍රිලනිප සම සංවිධායක ලලිත් ටෙන්සිල් මහතා පැවසීය.  මෙම ප්‍රචාරය ගෙනයන්නේ පොහොට්ටුවේ සමාජිකයන් බවත් ඒ අතර සමහර නිලධාරින්ද සිටින බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා ලෙස රජයට බලකරන බවත් පැවසූ ඒ මහතා  මෙම බොරු ප්‍රචාර වලට නොරැවටෙන ලෙස සමෘද්ධිලාභීන්ගෙන් ඉල්ලීමක් කරන ලදී.c894a_big-straight-edge-X-hand-tattoo