නව ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්රිතයින් ලෙස හදුනාගෙන තිබේ
ඒ අනුව බ්රැන්ඩික්ස් කොවිඩ් පොකුර 12,135ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ පුද්ගලයින් 470ක් සුවය ලැබීමත් සමග මෙරට රෝහල්ගත ආසාදිතයින් ගණන 4,928ක් වී ඇත.