අදත් මීගමුව රෝහලේ ඩෙංගු මරණ දෙකක් ! දැන් මුළු මරණ ගණන 16 ක් !

0
72

stock-photo-dead-body-laying-on-a-floor-304477316මීගමුව රෝහලේ අදත් ඩෙංගු මරණ 2 කක් සිදුව ඇතැයි වාර්ථා වේ. මින් එක් මරණයක් මීගමුව මංකුලිය ප්‍රදේශයෙන් වාර්ථාවේ.
අනික් මරණය 45 කාන්තාවකගේය.ඇය ගුවන් නියමුවකුගේ බිරිඳක් බව වාර්ථාවේ.
මීගමුව රෝහලේ  පසුගිය මාස 3 ක කාලය තුල වාර්ථා වි ඇති මුළු මරණ  ගණන 16 දක්වා වැඩිව තිබේ.
පලමු මරණය වාර්තා වි තිබුනේ පිටිපන අළුත්කුරුව ප්‍රදේශයෙන් වන අතර ඒ පසුගිය මැයි මාසයේදිය.

Save