මිගමු උසාවියේ වසර ගණනාවක් සේවය පොලිස් නිළධාරියෙකු වන අනුර මහතා මාධ්‍යවේදින්ගේ මෙන්ම තවත් බොහෝ අයවලුන්ගේ හොද මිතුරෙකි.
පසුගියදා කටුනායක ප්‍රදේශයේදි සිදුව තිබුන හදිසි අනතුරුකින් ජිවිතයෙන් සමුගන්නට සිදුව තිබුන මේ පොලිස් මිතුරා අද පස්වරුවේ අවසන් ගමන් යැමට නියමිතය.
ඔබට සුබ ගමන් මිතුර ..

