”අද පංසලේදී පල්ලියේදී විසදිය හැකි ප්‍රශ්න දූර දිග ගොස් පොලීසිය උසාවිය දක්වා යනවා ”

0
110

Image2

”අද පංසලේදී පල්ලියේදී විසදිය හැකි ප්‍රශ්න දූර දිග ගොස් පොලීසිය උසාවිය දක්වා යන බවත් අද පාසලේදී ගුරුවරයෙක් ළමයෙකුට දඩුවමක් කළාම පොලීසිය කරා දූර දිග ගොස් පොලිසියෙන් උසාවිය දක්වා යන බවත් සමාජයේ විණය අද හොදටම පිරිහිලා යැයි” බස්නාහිර පළාත් උතුර භාර නියොජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා ප්‍රකාශ කලේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කලේ මිගමුව කොටිඨාශය භාර පොලිස් ස්ථාන දහයක් වන මිගමුව , සීදූව, ජාඇල, කටුනායක, පමුණුුගම, ගුවන්තොටුපොල, දිවුලපිටිය කොටදෙණියාව, රද්දොළුගම, කොච්චිකඩේ , යන පොලිස් ස්ථාන වල
ස්ථානාධිපතිවරුන් හා ප්‍රජා පොලිස් ඒකකයන් වල සිවිල් පොලිස් ප්‍රජාවන් සීදූව දිනුදු උත්සව ශාලාෙවි පැවැති දනුවත් කිරිෙමි වැඩමුළුවකදීය.


ප්‍රියප්‍රේම මාණික්කරත්න