අද මාළු මිළ තරමක් ඉහලට !ලින්නා ,බලයා රු 220යි !

0
616
ලින්නා
IMG 20190201 075221
ලින්නා

 

ඊයේ ඉතා අඩුවට  පැවැති මාළු මිළ ගණන් අද දිනයේ තරමක් ඉහල ගොස් ඇති පිටිපන මාළු ලෙල්ලමේ අප වාර්ථාකරුවන් පවසා සිටි.
විශේෂයෙන් ලින්නා කිලෝවක මිළ ඊයේ දිනයේ පැවැතියේ රු 140 ක් රු 180 ක් අතර මිළකය. ඉතා හොද ප්‍රමිතියකින් ලින්නා කිලෝවක් රු 170 ක් 180ක් තරම් මිලක ඊයේ පැවතිණි.
බලයාද එසේමය.
එහෙත් අද දිනයේ ලින්නා කිලෝවක මිළ රු 220 දක්වා ඉහලට ගොස් තිබේ.බලයා කිලෝවක්ද අද අලෙවි වන්නේ රු 220 කටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here