අද මිගමුවට හුරුල්ලෝ බැහැලා !

0
509
dig
dig
කාලෙකට පස්සේ මිගමුවට හුරුල්ලෝ අහුවෙලා පහුගිය දවස්වල කිලොවක් රු500 ට ගියා.ඒත් අද රු 200යි.වැල්ලේ දකින දකින හුරුල්ලෝ ගොඩගැහිලා…..