මේ අයගෙන් බහුතරයක් ඩෙංගු නඩු සදහා ඇප ලබාදිමට පැමිණි අය බවද සැලය.කෙසේ වෙතති මේ සියල්ලෝගේම මුහුණු සහ ශරීර දහදියෙන් තෙදබරිතව පැවැතුණි.එයට හේතුව ලෙස දැනගන්නට ලැබුනේ මේ නව උසාවි උසාවි සංකීර්ණය ඉදිකිරිමේදි ප්රමාණවත් වතාශ්රයක් ලැබෙන අකාරයෙන් එය සැලසුම් කරනොතිබිමය.අධික උණුසුම් තත්වයක පවතින මේ මාසය මෙසේ උසාවිය උණුසුම් විටමට හේතුව වි තිබුණි.