අද ලෙල්ලම පිරෙන්න සාලයෝ !

0
34

මිගමුවේ දූව පිටිපන ලෙල්ලමට අද යහමින් සාලයා  මාළු තොග පැමිණ තිබේ.පසුගිය දිනවල සාලයා තොග පැමිණිම තරමක් දුරට අඩුවි තිබුන මිල ගණන්ද ඉහල මට්ටමක පැවතුණි.

අද සාලයා කිලෝවක් රු 300කට අලෙවි වේ.මෙයට අමතරව පියාමැස්සා කිලෝවක් රු 250 කටද බල පැටව් රු 450කටද අලෙවි වේ.

ලින්නා කිලෝවක් රු 500  කට අද මිළ තිරණය වි තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here