අද වසා දමා ඇති මහජන බැංකුවට ගණුදෙනුකරුවන්ගේ විරෝධය !

0
160

IMG_20200530_092934IMG_20200530_092847මහජන බැංකුව හදිස්සියේම සිය ගණුදෙණුකරුවන් ගැන ප්‍රසිද්ධියේ දැනගැනිමට පවා ඉඩක් නොතබාම අද වසා දමා තිබිම නිසා ගණුදෙනුකරුවන් රැසක් මහත් අපහසුවකට පත්ව තිබුණි.

bsh

විශේෂයෙන්ම අද මිගමුවේ ප්‍රධාන මහජන බැංකු ශාඛාව වෙත පැමිණි ගණුදෙණුකරුවන් සිය විරෝධය පළකර සිටියහ.හලාවත සිට පැමිණ තිබුණ එක් ගණුදෙනුකාරියක් පවසා සිටියේ රටේතත්වය අනුව බැංකුකරුවන් නිවාඩු ගන්නවා වෙනුවට වැඩියෙන් වැඩකරමින් සිය ගණුදෙනුකරුවන් හට සේවය සලසා දිය යුතු ඇති බවය.අද මහජන බැංකුව ප.ව.1.00දක්වා විවෘතව පවතින බව එහි වෙබ් අඩවියේද සඳහන්ව තිබියදි ගණුදෙනුකරුවන් මෙසේ අද දින අපහසුවට පත්කිරිම සැබැවින්ම අශිලාචාර කමකි.