අධික වර්ෂාවෙන් මීගමුව නගරයට පිවිසෙන මාර්ග ජලයෙන් යටවෙයි

0
299

අද උදෑසන සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මීගමුව – කොළඹ ප්‍රධානමාර්ගයේ 20කණුව ප්‍රදේශයේ සිට මීගමුව දක්වා ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති අතර මීගමුව නගරය වෙත පිවිසෙන සියලුම මාර්ග පාහේ ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

මේ අද උදෑසන මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරණ – ගල්කන්ද හන්දිය ප්‍රදේශයේ තත්වයයි.

Screenshot_20200720-123728_WhatsApp