අධිබලැති විදුලි රැහැන් අසල නාමපුවරුවක් ගලවන්න ගිය තරුණයෙකුට විදුලිසැර වදී ? ?

0
107

admin-ajax.phpමීගමුව තෙල්වත්ත හංදියේදි ඊයේ  සවස් වරුවේ තරුණයෙකුට අධිබලැති විදුලි රැහනක් හේතුවෙන් විදුලි සැර වැදි ඇතැයි වාර්ථාවේ.
වාර්ථා වන අන්දමට තෙල්වත්ත හංදියේ අසල අධිබැලැති විදුලි රැහැන් අසලින්ම සවිකර තිබුණ දැවන්ත ප්‍රචාරක නාමපුවරුවක් ඉවත් කිරිමට යාමේදි මෙ අනතුරට ලක්ව ඇත.
කෙසේ වෙතත් මේ තරුණයා අධිබලැති විදුලි රැහනේ ස්පර්ශවිමත් සමගින් මුළු පාලාෙත්ම විදුලි විසන්ධි වි ඇත්තේ එහි ඇති ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක විම නිසා බව එහි පැමිණි විදුලි විශේෂඥවරයෙකු පවසා ඇත.
එසේ විසන්ධි වන පද්ධතිය යළිත් පැය කාලයක් පමණ ඇතුලතදි යළි සක්‍රිය කරන බවවත් එහි ඔහු විසින් වැඩිදුරටත් පවසා ඇත.
මෙම සිදුවිමේදි වහාම ක්‍රියාත්මක ඇති පොලිසිය සහ  මීගමුව ගිණි නිවන ඒකකය කෙසේ හෝ මේ තරුණයාව ඉන් බේරාගෙන වහාම රෝහල්ගත කර ඇත.