අලුතින් පත්වු පිලිපින කොංග්‍රස් සභාව අලුත් වැඩකට අතගසා තිබේ.
ඒ අන්තර්ජාලන නිදහස සුරැකිම සදහා අවශ්‍ය අණපනත් ගෙනඒම සදහා කටයුතු කිරිමටය.
ප්‍රතිසංස්කරණ ඉල්ලා විවිධාකාර අරගලවු නිරතව ුවු පිරිස් අතර අන්තර්ජාල නිදහස වෙනුවෙන්
1215 වසරේදි නිදහස සමාන්ත්වය පිළිබදව අත්සන් තැබුන මැග්නාර් කාටර් ගිවිසුම යළි සිහිකරමින් අන්තර්ජාල නිදහස සදහාද මැග්නාර් කාටාර් ගිවිසුමක් පිලිපින කොංගොස් මණ්ඩලය විසින් සකස් කර ඇත.