අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 134 වන සමුළුව මේ දින වල සැම්බියාවේ ලුසාකා හිදි පැවැත්වේ .

0
48

ලුසාකා නුවර1අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 134 වන සමුළුව මේ දින වල සැම්බියාවේ ලුසාකා හීදී පැවැත්වේ.

ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ,වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්,කවීන්දිරන් කොඩීශ්වරන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්ම මහත්මීන් සහභාගි වේ.