අනිත් අය ගැන මට සහතික දෙන්න බෑ ! මම රාජ්‍ය මුදල් අවභාවිතා කර නෑ ! සරත් ගුණරත්න

0
119

sarath Nimal(6.30 pm )මීගමුවේ ඇත්ත හොරු කව්දැයි ප්‍රශ්ණ කරමින් මිපුර වෙබ් අඩවියට ලක්ෂ්මන් පෙරේරා විසින් ලියා තිබුණ ලිපියට ප්‍රතිචාර දක්වමින් හිටපු ධිවර ඇමති සරත් ගුණරත්න මහතා කියා සිටියේ අනිත් අය ගැන තමන් සහතික දෙන්නට ඉරිපත් නොවුනද තමන් විසින් රාජ්‍ය මුදල් අවභාවිතා කර නොමැති බවත් තමන් සිරගතව සිටියේ දේශපාලන හේතුවක් මත බවය.
එහෙත් ශ්‍රිලනිප සහ එජාප සංවිධායකන්ද සිරගතව සිටියේ දේශපාලන හේතු මතදැයි තමා ප්‍රශ්ණ කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.
ලක්ෂ්මන් පෙරේරා විසින් ලියා තිබුණ ලිපියේ නිමල් ලංසා ප්‍රකෝටිපතියෙකු වි තිබුනේ කෙසේද යන්න ප්‍රශ්ණ කර තිබුණි.
එමෙන්ම රොයිස් විජිතට එරෙහිව දැනට අධිකරණය හමුවේ ඇති නඩුව  රජයේ මුදල් කොල්ලකෑමක් පිළිබද නොවන බවද එහි අවධාරණය කර  තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here