අනුරට උපන් ගමෙන් උණුසුම් පිළිගැනිමක් !

0
193

 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 3

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතාට සිය උපන් ගමෙන් උණුසුම් ප්‍රතිචාර හිමිව තිබේ.

ඒ අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදිමෙන් පසු පැවැත්වූ පළමු රැලිය සිය උපන් ගම් ප්‍රදේශය වන තඹුත්තේගම නගරයේදී පැවැත්වූ රැලියට සහභාගී වූ අවස්ථාවේදීය.

එම රැලිය සඳහා ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, කලාකරුවන්, දේශපාන පක්ෂ නායකයින් ඇතුළු ජාතික ජන බලවේගයට සහාය දක්වන කණ්ඩායම් රැසක් එක්වී සිටි අතර අනුර දිසානායක මහතාට පාසල් අධ්‍යාපනය ලබා දුන් දුරුවරයෙකුද එම වේදිකාවට එක්වී සීටීම විශේෂත්වයක් විය.

Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 1 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 2 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 3 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 4 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 5 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 6 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 7 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 8 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 9 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 10 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 11 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 12 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 13 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 14 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 15 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 16 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 17 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 18 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 19 Anura Kumara Disanayake Thambuththegama 2019.10.08 20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here