අපටත් ගාන කැපෙනව නම් අත් දෙකම උස්සන්නම්

0
68

මීගමුව කුරණ ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ දේශපාලකයෙකුගේ ස්ථානයේ සාදයක් විය.එහි පැමිණ සිටියෝ මීගමුවේ නගර පාලනයට සම්බන්ධ පිරිස්ය.

නගර පාලනය කිරිමේ උවමනාව ඉස්සරහට දමා දැන් මේ ගෙන යමින් ඇති ජාවාරම් ගැන බොහෝ දේ එහිදි කතාවිය.

මෙහි සිටි අයෙක් එක්වරම පවසා තිබුනේ අපිටත් ගාන කැපේ නම් අත් දෙකම වුවද ඔසවා සහය ලබාදිමට තමන් සුදානම් බවය.

බියර් පමණක් තොල ගාන මේ මන්ත්‍රිවරයාට එතරම් වෙරියක් තිබුනේද නැත.